ශ්රී වේංකටේශ්වර සුප්රභාතම්


කෞසල්යා සුප්රජා රාම පූර්වාසංධ්යා ප්රවර්තතේ ।
උත්තිෂ්ඨ නරශාර්දූල කර්තව්යං දෛවමාහ්නිකම් ॥ 1 ॥

උත්තිෂ්ඨෝත්තිෂ්ඨ ගෝවිංද උත්තිෂ්ඨ ගරුඩධ්වජ ।
උත්තිෂ්ඨ කමලාකාංත ත්රෛලෝක්යං මංගළං කුරු ॥ 2 ॥

මාතස්සමස්ත ජගතාං මධුකෛටභාරේඃ
වක්ෂෝවිහාරිණි මනෝහර දිව්යමූර්තේ ।
ශ්රීස්වාමිනි ශ්රිතජනප්රිය දානශීලේ
ශ්රී වේංකටේශ දයිතේ තව සුප්රභාතම් ॥ 3 ॥

තව සුප්රභාතමරවිංද ලෝචනේ
භවතු ප්රසන්නමුඛ චංද්රමංඩලේ ।
විධි ශංකරේංද්ර වනිතාභිරර්චිතේ
වෘෂ ශෛලනාථ දයිතේ දයානිධේ ॥ 4 ॥

අත්ර්යාදි සප්ත ඍෂයස්සමුපාස්ය සංධ්යාං
ආකාශ සිංධු කමලානි මනෝහරාණි ।
ආදාය පාදයුග-මර්චයිතුං ප්රපන්නාඃ
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 5 ॥

පංචානනාබ්ජ භව ෂණ්මුඛ වාසවාද්යාඃ
ත්රෛවික්රමාදි චරිතං විබුධාඃ ස්තුවංති ।
භාෂාපතිඃ පඨති වාසර ශුද්ධි-මාරාත්
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 6 ॥

ඊෂත්-ප්රඵුල්ල සරසීරුහ නාරිකේළ
පූගද්රුමාදි සුමනෝහර පාලිකානාම් ।
ආවාති මංදමනිලඃ සහදිව්ය ගංධෛඃ
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 7 ॥

උන්මීල්යනේත්ර යුගමුත්තම පංජරස්ථාඃ
පාත්රාවසිෂ්ට කදලී ඵල පායසානි ।
භුක්ත්වා සලීල-මථ කේළි ශුකාඃ පඨංති
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 8 ॥

තංත්රී ප්රකර්ෂ මධුර ස්වනයා විපංච්යා
ගායත්යනංත චරිතං තව නාරදෝऽපි ।
භාෂාසමග්ර-මසකෘත් කරචාරරම්යං
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 9 ॥

භෘංගාවළී ච මකරංද රසානු විද්ධ
ඣුංකාරගීත නිනදෛඃ සහසේවනාය ।
නිර්යාත්යුපාංත සරසී කමලෝදරේභ්යඃ
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 10 ॥

යෝෂාගණේන වරදධ්නි විමථ්යමානේ
ඝෝෂාලයේෂු දධිමංථන තීව්රඝෝෂාඃ ।
රෝෂාත්කලිං විදධතේ කකුභශ්ච කුංභාඃ
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 11 ॥

පද්මේශමිත්ර ශතපත්ර ගතාළිවර්ගාඃ
හර්තුං ශ්රියං කුවලයස්ය නිජාංගලක්ෂ්ම්යාඃ ।
භේරී නිනාදමිව බිභ්රති තීව්රනාදම්
ශේෂාද්රි ශේඛර විභෝ තව සුප්රභාතම් ॥ 12 ॥

ශ්රීමන්නභීෂ්ට වරදාඛිල ලෝක බංධෝ
ශ්රී ශ්රීනිවාස ජගදේක දයෛක සිංධෝ ।
ශ්රී දේවතා ගෘහ භුජාංතර දිව්යමූර්තේ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 13 ॥

ශ්රී ස්වාමි පුෂ්කරිණිකාප්ලව නිර්මලාංගාඃ
ශ්රේයාර්ථිනෝ හරවිරිංචි සනංදනාද්යාඃ ।
ද්වාරේ වසංති වරවේත්ර හතෝත්තමාංගාඃ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 14 ॥

ශ්රී ශේෂශෛල ගරුඩාචල වේංකටාද්රි
නාරායණාද්රි වෘෂභාද්රි වෘෂාද්රි මුඛ්යාම් ।
ආඛ්යාං ත්වදීය වසතේ-රනිශං වදංති
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 15 ॥

සේවාපරාඃ ශිව සුරේශ කෘශානුධර්ම
රක්ෂෝऽංබුනාථ පවමාන ධනාධි නාථාඃ ।
බද්ධාංජලි ප්රවිලසන්නිජ ශීර්ෂදේශාඃ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 16 ॥

ධාටීෂු තේ විහගරාජ මෘගාධිරාජ
නාගාධිරාජ ගජරාජ හයාධිරාජාඃ ।
ස්වස්වාධිකාර මහිමාධික-මර්ථයංතේ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 17 ॥

සූර්යේංදු භෞම බුධවාක්පති කාව්යශෞරි
ස්වර්භානුකේතු දිවිෂත්-පරිෂත්-ප්රධානාඃ ।
ත්වද්දාසදාස චරමාවධි දාසදාසාඃ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 18 ॥

තත්-පාදධූළි භරිත ස්ඵුරිතෝත්තමාංගාඃ [ත්වත්-පාදධූළි]
ස්වර්ගාපවර්ග නිරපේක්ෂ නිජාංතරංගාඃ ।
කල්පාගමාකලනයාऽऽකුලතාං ලභංතේ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 19 ॥

ත්වද්ගෝපුරාග්ර ශිඛරාණි නිරීක්ෂමාණාඃ
ස්වර්ගාපවර්ග පදවීං පරමාං ශ්රයංතඃ ।
මර්ත්යා මනුෂ්ය භුවනේ මතිමාශ්රයංතේ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 20 ॥

ශ්රී භූමිනායක දයාදි ගුණාමෘතාබ්දේ
දේවාදිදේව ජගදේක ශරණ්යමූර්තේ । [දේවාධිදේව]
ශ්රීමන්නනංත ගරුඩාදිභි-රර්චිතාංඝ්රේ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 21 ॥

ශ්රී පද්මනාභ පුරුෂෝත්තම වාසුදේව
වෛකුංඨ මාධව ජනාර්දන චක්රපාණේ ।
ශ්රී වත්ස චිහ්න ශරණාගත පාරිජාත
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 22 ॥

කංදර්ප දර්ප හර සුංදර දිව්ය මූර්තේ
කාංතා කුචාංබුරුහ කුට්මල ලෝලදෘෂ්ටේ । [කුඩ්මල]
කල්යාණ නිර්මල ගුණාකර දිව්යකීර්තේ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 23 ॥

මීනාකෘතේ කමඨකෝල නෘසිංහ වර්ණින්
ස්වාමින් පරශ්වථ තපෝධන රාමචංද්ර । [පරශ්වධ]
ශේෂාංශරාම යදුනංදන කල්කිරූප
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 24 ॥

ඒලාලවංග ඝනසාර සුගංධි තීර්ථං
දිව්යං වියත්සරිති හේමඝටේෂු පූර්ණම් ।
ධෘත්වාද්ය වෛදික ශිඛාමණයඃ ප්රහෘෂ්ටාඃ
තිෂ්ඨංති වේංකටපතේ තව සුප්රභාතම් ॥ 25 ॥

භාස්වානුදේති විකචානි සරෝරුහාණි
සංපූරයංති නිනදෛඃ කකුභෝ විහංගාඃ ।
ශ්රීවෛෂ්ණවාඃ සතත-මර්ථිත මංගළාස්තේ
ධාමාශ්රයංති තව වේංකට සුප්රභාතම් ॥ 26 ॥

බ්රහ්මාදය-ස්සුරවරා-ස්සමහර්ෂයස්තේ
සංතස්සනංදන-මුඛාස්ත්වථ යෝගිවර්යාඃ ।
ධාමාංතිකේ තව හි මංගළවස්තුහස්තාඃ
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 27 ॥

ලක්ෂ්මීනිවාස නිරවද්ය ගුණෛක සිංධෝ
සංසාරසාගර සමුත්තරණෛක සේතෝ ।
වේදාංත වේද්ය නිජවෛභව භක්ත භෝග්ය
ශ්රී වේංකටාචලපතේ තව සුප්රභාතම් ॥ 28 ॥

ඉත්ථං වෘෂාචලපතේරිහ සුප්රභාතං
යේ මානවාඃ ප්රතිදිනං පඨිතුං ප්රවෘත්තාඃ ।
තේෂාං ප්රභාත සමයේ ස්මෘතිරංගභාජාං
ප්රජ්ඤාං පරාර්ථ සුලභාං පරමාං ප්රසූතේ ॥ 29 ॥

නිතර අසන ප්‍රශ්න

What is ශ්රී වේංකටේශ්වර සුප්රභාතම්?

ශ්රී වේංකටේශ්වර සුප්රභාතම් is a Vishnu Stotrams available on Bhakti Granth in the selected language or script.

Which language or script is this version in?

This edition is published in Sinhala. Use the language selector to view another available edition.

Can I read ශ්රී වේංකටේශ්වර සුප්රභාතම් online?

Yes. The imported text is available directly on this page for online reading and recitation.

Can I download ශ්රී වේංකටේශ්වර සුප්රභාතම් as a PDF?

If a verified PDF resource was found on the source page, a PDF download button is automatically connected to this page.

How can I share this page?

Use Copy Link, WhatsApp or Facebook in the sticky sharing bar provided by the Bhakti Granth theme.

Are there related devotional texts on Bhakti Granth?

Yes. The Bhakti Granth theme automatically connects texts through language and topic relationships to strengthen navigation and topical coverage.

WhatsApp Facebook